දුවේ, පුතේ, ඔබට තිබෙන ප්‍රබල ප්‍රශ්නයක් නේද? විභහග? විභහගෙ මතක් වෙනකොට අඟවේව්ලනවා, බඩ දනවා. අනේ මන්දා පාස් වේවිද කියලා. මොන කරුමයක් ද මන්ද? නෑ එය කරුමයක් නොවෙයි. කර්මයට, දෛවයට, දෙවියන්ට, ලබා උපන් ආකාරයට, කේන්දරයට, මේව පවරලා බෑ. ඇයි ඒ තමන් විසින් ද යමක් කරන්නට තිබෙන නිසා. මම මෙහෙම ලියන කොට ඔබ කියාවි. “ඒක තමයි හාමුදුරුවනේ, අපෙ අම්මත් කිව්වා මට කුජගෙ අපල තිබෙනවා. ඒ නිසා අධ්‍යාපන කටයුතු වල නිරතවන්ට බාධා ඇතිවන්න පුථවන් කියලා” මේව තමයි ඔබව උකටලි කරන්නෙ. ඇතැම් මව් පියො ඉන්නව දරුවාගෙ අධ්‍යාපන කටයුතු වලට උදව් වෙන්නෙ නෑ. අවශ්‍යම අඩුපාඩුවක්වත් අරන් දෙන්නෙ නෑ. ඒත් විභහග ළංවෙන කොට පන්සල්, දේවාලගානෙ දුවනව. යන්ත්‍ර දානව. දරුවාගෙ හැකියාවට වඩා යන්ත්‍ර මන්ත්‍ර වලට විශ්වාසය තබනව.
දුවේ, පුතේ, අපි බොධිපුජා ආදී දේ කළ යුතුයි. පල්ලියෙ, කෝවිලෙ, ස්ලාම් පල්ලියෙ වතාවක් වලට සහභාගි විය යුතුයි. ඒ මානසික වශයෙන් ශක්තියක් ලබාගන්නන. විභාග සමයෙ නිරෝගීව ඉන්න. එහෙම නැතුව විභාග සමත් කරලා දෙන බෝධි, දේවාල, ගැන නම් මම දන්නෙ නෑ. ඒ වගේ ම ඇතැම් නක්ෂස්ත්ර කරුවො. යන්ත්‍ර හදල දෙනව. විභහග සමත් වෙන්න කියල. “මහා ශිෂ්‍යත්ව යන්ත්‍ර රජයා, මහා සාමාන්‍ය පෙළ යන්ත්‍ර රාජයා” වගේ නම් දාල යන්ත්‍ර පළන් දනව. ඉතින් එහෙම බලගතු එකක් තිබේ නම් ඒ කරන පුද්ගලය කේන්දර බල බලා යන්ත්‍ර මන්ත්‍ර කර කර ඉන්න ඕන නෑනේ. ඔය හොඳ “සිවිල්” විභහග සමත් කරල දිසාපති කෙනෙක් වෙන්න පුථවන්නෙ. නැත්නම් එයාලගෙ ළමයින්ට ඔය යන්ත්‍ර මන්ත්‍ර වලින් විභාග උසස් ලෙස පාස් කරවල. ව්‍යෛවරු, ඉංජිනේරුවරු කර වන්න පුථවන්නෙ.
අපි ආගමකින්, නැත්නම් යන්ත්‍ර මන්ත්‍ර වලින් බලා පොරොත්තු වෙන්නෙ. ඔබ තුළ යහපත් චරිතයක් ඇති කරන්න. ඒ අතරින් ආගමික පිළිවෙත් ඉතාම වටිනව. අපි හිතමු මෙහෙම. යම් යන්ත්‍රයක් දැම්මොත් මස් කන්න හොඳ නෑහැ කියල. ඉතින් ඒ තුළින් ඔබේ මනසෙ නරක සිතුවිලි දුරුවෙනව. නිදිමත ආදිය අඩුවෙලා නිරොගීව කටයුතු කරන්න පුථවන් වෙනව. සිත පිරිසිදු වෙන කොට ලේ ධාතුව පිවිතුරු වෙනව. එත කොට නිරොගීවෙන. පාඩම් වැඩට නිරෝගී කම රුකුලක් වෙනව. ඒ විදියෙ පිටු වහලක් මිස වෙනත් පා්රතිහාරය මැතුරු තෙල්වලට, යන්ත්‍ර වලට,(සුර) කරන්න බැහෑ. ඕනෑම ආගමික චාරිත්රයකිනුත්, වාරිත්රයකිනුත් වෙන්නෙ මනස ගොඩ නෑවීමක්, එ වැනි දේවලට නිරත විම දුල පුතාල කළ යුතුයි. හැබැයි හරිදේ දැන ගෙන. අම්මව තාත්තාට කියන්න. මට හාර පන්දාහ වියදම් කරල දාන යන්ත්‍ර(සුර) ඇප නුල්, අවශ්‍ය නැහෑ. බෝධි පුජාවක් කරල. කිතුණු, ස්ලාම්, හින්දු දරුවො නම් ඒ ආගමික පුජාවක් කරන්න. ඒ ඇති. පුථවන්නම් අර අනවශ්‍යදේට වියදම් කරන මුදල් දුල පුතාල ඉල්ලගෙන බැංකු පොතේ දාගන්න.
පුතේ, දුවේ.. ඔබ තවත් දෙයක් මතක තබාගත යුතුයි. විභහග ලියන්න. මත් ද්‍රව්‍ය පිටුවහලක් කියලා. නොවෙන බව. යමෙක් හිතනව නම් මත් ද්‍රව්‍ය ගත්තම විභහග ලියන්න පුථවන්. එය නම් මෝඩම මෝඩ අදහසක්. ඒ වගේම එය ක්‍රියාත්මක කරන්නට ගියොත් ඒ පුද්ගලයන් හද්දා මෝඩයෙක් වෙලා. අවසානෙ කුඩු කාරයෙක් වේලයි නවතින්නෙ. මෝදක ගුලි වල, නැත්නම්. මල් පැට්ටා වල, එසේත් නැත්ත පාරම්පරා වර්ග වල විභහග ලිවිමේ හැකියාවක් හෝ මතකයක් තබා ගැනිමේ බලයක් හෝ ඉක්මනින් අදහස් ගලාගෙන ඒමේ ප්‍රවණතාවයක් අතැයි කිසිදු වෛද්‍යවරයකු පවසා නැහැ. ඒ විතරක් නෙවෙයි. කැස්සට බොන පැණියක් හෝ වෙනත් මත් ද්‍රව්‍යයක, විභහග වලට සහිභාගි විමට අවශ්‍ය ධෛර්යයක් ලබා දීමක් නැහැ. එමගින් කරන්නෙ මොළේ, (ඤාණ) තත්තු මරලා ඔබේ මතකය නැති කොට. අසිහියෙන් යුත් පිස්සෙකු නිර්මාණය කිරීමයි. අවම වශයෙන් ඉගෙන ගන්න කාලෙ බුලත් ටිකක් වත් කන්න පුරුදු වෙන්න එපා. එ වගේම. විභහග කියන පීඩනයෙන් මිදෙන්න යාථවො සමග එකතු වේලා මත් වතුර, මත්ද්‍රව්‍ය, දුම්වැටි ආදි දේ ශරිර ගත කරගන්න හිතන්නවත් එපා. එ වගේම ඔබව පාස් කර දෙන්න සායි බබා හෝ අංජනන් එලි, බලි තොවිල් නටන අයටත් බැහැ. එ විතරක් නොවෙයි විභහග කිට්ටු කාලෙට එළියට බහින විභහග රහස් කියා දෙන “විභාග භිතිකා වෙළෙන්ඳන් ගෙනුත්” ප්‍රවේශම් වෙන්න. ඔබ ඔබට විශ්වාසය තබන්න. ජය නියතයි.
ශාස්ත්‍රපති පණ්ඩිත දොඩම්පහළ ශ්‍රී රාහුල හිමි
Sunday, June 3, 2007
මතක තබාගන්න උපක්‍රම තියෙනවා
දුවේ, පුතේ ...
මතකය කියල කියන්නේ චක්රාකාරව හෙවත් වෘත්තාකාරව සිදුවන්නක්. එහි ස්වභාවය තමයි හෑම විටකම 100%ක් පාඩම් කරාම 50%ක් අමතක වන එක. ඔබට එයමෙහෙම තේරුම් ගන්න පුළුවන්. බෝලයක් වැනි වෘත්තාකාර දෙයක් දෙස පැත්තකින් බැලු කල පෙනෙන පැත්තටම අනෙක් පැත්ත වැසී ඇති බව. ඒ ලෙස තමයි මතකයට යොමු කරන දේ අමතක වෙන්නෙ. දැන් සිතන්න. ඔබට 100% ක්ම මටකහ තබා ගන්නට නම් කළ යුත්තෙ කුමක්ද? කියල. කළ යුතු දේ තමයි 200% ක් පාඩම් වැඩවල නිරතවිම.
ඊළඟට හදම, පසේ. මටකහ ගබාගන්නට හැකියාව ඇති උපක්‍රම හෙවත් ක්‍රම වේද ගැන ඔබ සොයන්නට පුළුවන්. පළමුවෙන්ම සිතට සොයන්නට පුළුවන්. පළමුවෙන්ම සිතට ගත යුතු දේ තමයි “පැප්රහ ූ චකමි ” වැනි ඖෂධ පාවිච්චි නොකළ යුතු බව. ඉන් ඇතිවන ඵලක් නෑ.... ඵලක් වුනත් එය ඔබ තුළ ඇති දක්ෂතාවයකින් හෝ ශක්තියකින්, හැකියාවකින් සිදු වුවක් නොවෙයිනෙ. එය හරියට “තහනම් ඖෂධ පාවිච්චි කරල” ධාවන තරගයක් ජය ගත්තා වගේ වැඩක්. මටකහ තබාගන්න මුලික වන ප්‍රධාන ඉන්ද්‍රියක් තමයි, කණ. ඔබ ඉගෙන ගන්නා දේ කන් වලට ඇසෙන්න කියවනව නම් එය මටකහ හිටීමට ප්‍රබල සහයෝගයක් දෙනව. කොටින්ම කියනවා නම් 70% ක්ම මටකහ හිටින්නෙ කටින් ශබ්ද නගා කියා හෝ වෙනත් විධිහකින් කන් වලට ඇසෙන දේයි.
ඔබම සිතන්න. කන් දෙකට නැසෙන කෙනාට අප කියනව බිහිරි පුද්ගලය කියල. උපතින්ම බිහිරි වු කෙනා ගොළුයි. ගොළුයි කියල කියන්නෙ කථා නොකරනව කියන එක. සමහරෙක් සිතනව ගොළු, ගොළු කෙනා කථා නොකරන්නෙ දිව කොට නිසා කියල. එය වැරදියි. එයාගෙ කටේ වරදක් නැහැ. දිව කොටත් නැහැ. එත් එයාට කථා කරන්න මතකෙ තබාගන්න ඇහිච්ච දෙයක් නැහැ. ඇයි. එයා බිහිරියි. එහෙම නම් හොඳින් කථා කරන්න. දක්ෂ කථිකයෙක් වෙන්න, හොඳට ඇසෙන සවන් ඉන්ද්‍රියක් තිබිම ඉතාම වටිනව. එතකොට උගතෙක් වන්න. හොඳ නරක දැනගෙන හොඳ මනුස්සයෙක් වන්න අනිවාර්යෙන්ම ඇසිම තිබිය යුතුමයි.එහෙම නම් ඇස් දෙකෙන් පෙනෙන දේ අපට මතක සිටින්නෙ 30% ක් පමණයි. නැදෑය, නැතහොත් තමාගෙ සමීපයෙන් ස්ට්න කෙනා අඳුන ගනිවී, මටකහ තබා ගනීවි. හැබැයි උගතෙක් වන්නට බැහැ. තවමත් උගතුන් අතරට ගොළු වු අය සම්බන්ධ වෙලා නෑහැ. සඤ්ඤ භාෂාවක් තිබුණත් එය මහා බහුශ්‍රුතයකු බවට පත් කිරිමට තරම් රුකුලක් වන්නෙ නැහැ. එහෙම නම් දුවේ, පුතේ ඔබත්, හොඳට සවන් ඇසෙද්දි ඉන් ප්‍රයෝජනයක් නොගන්නා නිසා නේද? විභාග අමාරුයි. එවා අසමත් වෙන්නෙ. ඇස් දෙක නොපෙනුනන් හොඳට කන් ඇහෙනට නම් හොඳින් ඉගෙන මහාචාර්ය්ර්ය, සංගීත විශාරද, ගණකාධිකාරි, වගේ උසස් තත්වලට පත් වෙච්ච අය කොතරම් ඉන්නවාද? අපේ විශ්ව විද්‍යාල පද්ධතියෙ බොහොම පිරිසක් සිටිනව උසස් අධ්‍යාපනය හදාරමින් දෙනෙත් අන්ධවු අය.එමඟින් ඔබට වැටහෙනව නේද මතකය සඳහා කන් දෙක විශාල මෙහෙවරක් කරන බව. විහෙෂයෙන් හොඳින් වැඩුණු මොළයක් ඇත්තාට දෙනෙත අන්ධ වුවත් මන්ද හෝ මුග්න. බුද්ධි තත්ව වලට පත් නොවි උසස් ලෙස අධ්‍යාපනය කර ගන්නට පුළුවන්.
ඉතින් දුවේ, පුතේ. ඔබට කණත්, අසුත්, හොඳට පිහිටා තිබෙනවා. ඒත් විභාග අසමත් කර ගන්නව. ඇයි ඒ, හේතුව තමයි කටිනුත්, ඇස් දෙකෙනුත්, කන් වලිනුත් නිසි ලෙස ප්‍රයොජන නොගැනීම. ඒ නිසා ඔබට වඩාත් යමක් මතක තබාගන්නට වුවමනා නම්, විභාහග සමත් කරගැනීමම ආශා නම් කරුණාකර අධ්‍යාපනය කරන විට හොඳින් කියවා, කන්වලට ඇසෙනසේ හඬ නගා, හැඳැරීමෙන් මතකය වර්ධනය කරගත යුතුයි. තව දුරටත් මටකහ තබා ගැනිමට කොටස් වශයෙන් පාඩම් කරන්න. ගාථාවක් නම් පළමුව පදෙන් පදේ මටකහ තබාගෙන පසුව පද හතරම මතකයෙන් කියන්න. එවගේම පාඩම් කරන දේහි ප්‍රධමයෙන් තිබෙන වචන හෝ අකුරු මටකහ තබා ගන්න. නිදසුනක් ලෙස ගනිමු. අපට අවශ්‍යයි. ජයමංගල ගාථාවල මුල මතක තියාගන්න කියල. එය “බා, මා, නා, උ, ක, ස, න,දු, ඒ ” කියලා පාඩම් කරන්න. බා කියන්නේ බාහුන් සහස්ස, මා කිව්වේ “මාරාතිරේක” වගේ. අපි හිතමු ආවර්ථිතා වගුව පාඩම් තබා ගන්න ඕන කියල. ඊට එම නම් වලින් කවියක් සාදා ගන්න පුළුවන්. මුල අකුරු අරගෙන මෙහෙම කියමුකො.
“හලී හිලී ලිතී බෙරි - බෝරො ළගට අඟුරු
නයිට්රි ඔක්ෂි ප්ලුවොරි - නියොන් ළගට සොරු”
දැන් මේ වචන වලින් “හයිට්ට්‍රජන්, හිලී කියන්නේ හීලියම් කියල අපට සිතා ගන්න පුළුවන්.
තවත් දෙයක් තමයි, දරුවනේ, පාඩම් සිටින්නට නම් අප අළුයම් වේලාවෙ පාඩම් කළ යුතුයි. ලියන, ගණක් හඳන වැඩ සැන්දැ කාලයට කරගෙන අළුයම් වේලෙත් උදේ 9 -10 වනතෙක් වත්, අවම වශයෙන් නිවාඩු දිනවග න්ත් පාඩම් කිරිම් කළ යුතුයි.එළිමහකන පාඩම් වැඩ වල නිරත වෙන්න පුළුවන් නම් මතකය තබා ලැනීමට එයත් රුකුගක් වෙනව. යාළුවන් සමග සාකච්ජා කිරීමත් පාඩම් තබා ගැනීමට හොඳ උපක්‍රමයක්. පාඩම් කරගන්නා දේ කෙටි සටහන් ලෙෂ ලියා කම්බියක රඳවනවනම් එයත් වටිනව. එවිට අමතක වුවොත් එහි දිනයක් යොදා තිබෙනවා නම් ඒ දිනේට අදාළ දේ නැවත මතක් කර ගන්න පුළුවන්. එසේම සිල් ගත්ත වගේ රූපවාහානී කොම්පියුටර්, අවශ්‍ය ගමන් බිමන්, දුම්පානය උත්සව, වගේ දේ බැහැර කරල පාඩම් කළොත් විභාග ජය ගන්න පුළුවන්.
දුවේ, පුතේ. සමහරෙක් කියයි. කට පාඩම් වැඩක් නෑ. කියලා. ඒ කිසිවත්ම පාඩම් නැති ටියුට් ගුරු වරු වෙන්න පුළුවන්. කොණ්ඩෙ තිබෙනවා නම් කොයි පැත්තටත් බැඳ ගන්න පුළුවන්. වලිගය ඇති ගොනාම මැස්සට බැට දුනී කියල තියනවා. එහෙම නම් මතකය අවශ්‍යයි. මතකය නැතිවෙන්න තවත් හේතුවක් තමයි වයසට උචිත නැති දේ කරන්න යෑම. ඒ නිසා මනමාලකම් පසෙක දමා ශිෂ්‍යයකු යැයි සිතා අධ්‍යාපන කටයුතු කරගත යුතුයි. ඔබ කියනව ඔබට පාඩම් හිටින්නෙ නෑ කියා. එය වැරදියි බලන්න ඔබට සින්දු කියන්න කියල ලැබුණොත් කොයි තරම් නම් කියනවාද? හරියට කැසටි රේකෝඩරයක් ගිල්ලා වගේ. එතකොට ඒවා මතක හිටියේ කොහොමද? ඒ වගේ තමයි වුවමනාව තිබේනම් ඔනෑම දෙයක් කළ හැකියි. ඕනැම දෙයක් ජයග්‍රහණය කරගත හැකයි. ඔබටත් හොඳ මතකයක් උදෙසා මේ කරුණු වගේම කාලසටහනකට අනුව වැඩ කරන්නත්, කරන්න පුළුවන් වැඩ කොටසක් පමණක් කිරිමට, තමන් අදහන ආගම ධර්මය දිනපතා පාඩම් වැඩට පෙර සිහි කරන්නත් අමතක කරන්න එපා. ඔබට තෙරුවන් සරණයි.
ශාස්ත්‍රපති පණ්ඩිත දොඩම්පහළ ශ්‍රී රාහුල හිමි.

පාසල් ප්‍රේමය දුකට මුල යි.
පාසල් ප්‍රේමය දුකට මුල යි.
දුවේ පුතේ, මාතෘකාව දැක්ක ගමන් ම මෙම ලිපිය පාසල් ප්‍රේමයට විරුද්ධව ලියවුණු එක්ක බවට ඔබ තීරණය කොට අවසානයි නේද? එය හරියට 2, 4, 6, 8 කියලා ඊළග පදය කීයද කියලා ඇසුවොත් ඔබ එක්කවරම 10 කියලා කියනවා වගේ. ඒත් ඒක එහෙමම නොවෙන්නත් පුළුවන්. ඒ නිසා කියවලාම බලන්න කො ...
අම්මාට තාත්තාට, දරුවො හැටියට අප ආදරේයි. මව් පියොත් එහෙමමයි, දරුවන්ට ආදරෙයි. හැබැයි මේ ආදරය හරිම නිර්මලයි. පිවිතුරුයි සුන්දරයි. අහිංසකයි. එහෙත් විරුද්ධ ලිංගිකයන් දෙදෙනෙකු අතර ඇතිවන බැදිම් කිසිවක් බලාපොරොත්තුවක් නොමැතිව මව් පියො දරුවන්ට දක්වන ආදරයක් වගේ නොවෙයි. එහි බලාපොරොත්තු තිබෙනව. අවම වශයෙන් ජිවිතයවත්.. ඔබ පුදුම වුණා නේද? ජිවිතය කියන්නේ පොඩි දෙයක් ද කියලා. ඒක ඇත්ත දුවේ, පුතේ, ප්‍රේම කරන විට අඩුම ලංසුව ජිවිතේට දෙන්නෙ බෑ කිව්වොත් පිහිපාර, හා කිව්වොත් ... පණමෙන් රුක්ක චරිතවත් බව නැත්තම් ප්රණ හා සමාන මව් පියො දාලා පැනලා යං. දෙමව් පියො අකමැති නම්.. වහා කාලා හො බීල, කොච්චියට පැනල, ගෙල වැලදාගෙන, ළිදේ පැනලා මැරෙනව. නැත්නම් කවදාවත්ම බදින්නෙ නෑ කියලා තනිකඩව ඉන්නව. ඉතින් ඒ, ජිවිතේ එතරම් වටින්නෙ නැති නිසා නේද?
දුවේ, පුතේ, ඔබ දැන් වයස අවු: 12 ඉක්මවු අය. ඔය වයසට කියනව “සමපදස්ත කණ්ඩායම” සමය කියලා ඔයාලට දැන් වීරයො වගේ පේන්නෙ යාළුවො තමයි. අම්ම, තාත්තා, දැන් ක්‍රි:පු: 6 සියවසෙ අය නැත්නම් කොණ්ඩෙ බැදපු චීන්නු. එහෙමත් නැත්නම් මොනවත්ම දන්නෙ නැති කියවන් නම් වාලෙ කියවන මහ කරදරකාරයො වගේ නේ පේනනෙ. එත් දරුවනේ, තවම ඔයාලා කන්නෙ, බොන්නෙ, අඳින්නෙ, පළඳින්නෙ, තෑගි වුවමාරු කරගන්නෙ උපකාරක පන්තිවලට ගෙවන්නෙ අම්මා තාත්තගෙ දේවල් නේද? ඉතින් කිසිම බරක් නොදැනෙන කාලෙ ප්‍රේම කරන්න ලේසියි.
ටෙලි නාට්‍ය වල, නව කථාවල පාසල් ප්‍රේම ගැන සඳහන් වේවි. එත් එව එතරම් ශුභදායි අදර්ශ ලෙස ගන්න එක හොඳ ද? හොඳයි.. මෙහෙම සිතන්න. පාසල් සමයෙ යාලු වෙච්ච අය විශ්ව විද්‍යාලෙට තේරුණාම පවතිනවාද? විශ්ව විද්‍යාලෙ ප්‍රේම එයින් ඉවත් වුණාම කීයෙන් කීයද තියෙන්නෙ. වැඩියෙන්ම වෙලා තියෙන්නෙ විභාග අසාර්ථක කරගෙන, ජිවිතෙන් කාලකණ්ණි කරගෙන කොන්වි දුක් විඳිම පමණයි. එත් මම නම් කියන්නෙ දු පුතුන්ට සැබැවටම පාසල් ප්‍රේමය අවශ්‍යයි කියලා. දුවේ, පුතේ, ඔබ ඔබෙි පාසලට ප්‍රේම කරන්න. ඊළගට ගුරු මව් පියන්ට. ඊළගට ඔබ හදාරණ විෂය ධාරාවට.ඔබ ආදරය කරන්න ගණිතයට, විද්‍යාවට. ආදී වශයෙන් විෂයනට.
ඔබ සැබැ ලෙසම ප්‍රේමවන්තයකු බවට පාසලේදී පත්වුවහොත් එ ප්රෙු්මය ලබන විෂය ඔබව උසස් කොට තියාවි. දක්ෂ චිත්‍ර ශිල්පියෙක් කථකයෙක්, ක්‍රිඩකයෙක්, ගායකයෙක්, වාදකයෙක්, නෑට්ටුවෙක් බවට පත් කරාවි. පුරුෂ වාචීව ලීවට දුලටත් එක්ක මේ කියන්නෙ. ඔබ උසස් පෙළ කරන්න සුදුස්සෙක් කරාවි. එසේ නොමැතිව පිරිමි, ගැහැණු වශයෙන් ඔබ බැදුණු සබඳතාවක් ඇති කරගතහොත් එය ඔබ දෙපළට ඔබ දෙපළ ලැබුණත් ,ප්‍රේමය ජයගන්නයි කියලා උදම් ඇණුවත් වැඩි කලක් යන්ට පෙර දුක ගලාගෙන එවි.
එ බැවින් දුවේ පුතේ මගේ ඉල්ලිම නම් සියල්ලට පෙර ඔබ ඔබටම ප්‍රේම කරන්න. ඔබ දක්ෂයකු වන්න. හොඳ ගුණ ධර්ම පිළි පදින්න. මත් ද්‍රව්‍ය, මත් වතුර, ආදියෙන් වළ කින්න. හොඳට පාඩම් කරන්න. ගණන් හදන්න. රචනා ලියන්න. ඔබ ඔබටම ආදරෙයි කියන එකයි. එලෙෂ විභහග සමත් කොට ලොකු මිනිසෙක්, ගැණියක් වන්න. එවිට මුථ ලෝකෙම ඔබ ළඟට ඒවි.
පුංචි අවධියෙදි තරුණ කාලෙ කරන්ට ඕන දේ කරන්න යන්න එපා . එවිට පිපෙන්න තිබෙන මලක් පිප්පෙව්ව වගෙයි. සුවඳ නැති වෙලා යාවි, ලස්සන නැති වේවි. ඒ නිසා මගෙ දුවේ පුතේ... ඉතාම ආදරයෙන් කියන්නෙ ඔබ ළඟ සිටින පිරිමි ළමයා හෝ ගැහැණු ළමයා ඔබේම සහෝදරියක බව සිතන්න. නැතිනම් සහෝදරයා බව සිතන්න. මිත්‍රත්වය හොඳයි, සහෝදරත්වය හොඳයි. එහෙත් ඊට එහාට නො සිතන්න. නො ඇලෙන්න පාසල, පංතිය, මග නොහරින්න. චිත්‍ර පට ශාලා, උද්‍යාන, මුහුදු වෙරළ, බස්රථවල පිටුපස ආසනයි, ඔබෙි කුමර කුමරි බඹසර වනසා ගන්න ස්ථාන බවට පත් නොකර ගන්න. මගේ දුවේ පුතේ, ඔබව යමෙක් සැබෑ ලෙස ප්‍රේම කරයිනම්....
• ෆ ඔබට තනි පංගලමෙ සිටින්නට කථ නොකරයි.
• ඔබව දෙනො දහක් මැදදී ලැජ්ජාවට පත් නොකරයි. ( එනම් සිප වැළඳ ගැනීම් ආදියට ලක් නොකරයි )
• ඔබේ රහස්‍ය ප්‍රදේශ වලට අත් නොතබයි.
• මව් පියන්ට හොරෙන් ගමන් යැමට කථා නොකරයි.
• ඔබ විසින් නො කරන ලදදේ කළේ යැයි යහථවන්ට නොකියයි. (නිද:- මම එයත් එක්ක චිත්‍ර පටියක් බලලා තිබෙනව වගේ දේ )
• ඔබව පොරොන්දු කරවා ගැනීමට ලෙයින් අත්සන් කළ ලිපි වැනි දේ නො යිල්ලයි.
• බලෙන් පැමිණ ඔමේ දෙමා පියන් ගෙන් කැමැත්ත නො ඉල්ලයි.
• යහලු යෙහෙළියන් යොමු කොට පෙරුත්ත කිරීම් මගින් පොළඹවා ගැනීමට නො බලයි.
• අඳුම් ආයිත්තම්, කොණ්ඩ මොස්තර, ඇඟ පෙනෙන සේ ගන්නට උත්සහා නො කරයි.
කොටින්ම කියතොත් තමන්ට ප්රෙුම කරන්න හෝ තමන් අනෙකෙකුට ප්‍රේම කරයි නම් ඔහුට හෝ ඇයට කිසිදු කරදරයක්, යොජනාවක්, චෝදනාවක් නොකොට තමන්ගෙ ඵාඩුවෙ තමන්ගේ වැඩ ටික කර ගනියි. මෙය ගැහැණු පිරිමි දෙපාර්ශවයට ම අදාළයි.
එබැවින් දුවේ, පුතේ, ඔබගේ දැලි රුවුල් ඇදෙන සමය බව හැබෑය. කර දඬු ඉහළ යන, හෝමෝන ක්‍රියා වලියට හුරුවන සමය බව සැබෑය. එහෙත් එහෙමයි කියා පාසල් අධ්‍යාපනය විනාශ කර නොගන්න. එසේ වුවහොත් ඔබගෙත්, අං ඇඳී ගෙන එන වස්සෙකු ගේ හා වැස්සියකගේත් වෙනසක් දක්නට නොලැබේවි. එබැවින් පාසල් ප්‍රේමය දුකට මුලයි. එහෙත් පාසලට හා විෂයන්ට, පොත් පතට ඇතිප්රේමයසැපට මුලයි.

දහම් පාසල් ගියොත්....
පුතාලා හිරේ වැටෙන්නෙ නෑ...
දුලගෙ හිරේ ඇරේන්නෙත් නෑ...
දුවේ, පුතේ, ඔබට ආගමක් තිබෙනව. එය බුද්ධාගම, කිතුණු ආගම, ස්ලාම් ආගම, හින්දු ආගම, වශයෙන් නම් කෙරෙන්න පුථවන්. මේ සෑම ආගමක් යහපත් ලෙස ජිවත්වීමේ කලාව කියා දෙනව. එය පුංචි කලෙ ඉඳල හුරු පුරුදු කරන්න තිබෙන ආයතනය තමයි දහම් පාසල. සෑම ආගමකම එ එ ආගමික මධ්‍යසථාන මුල් කරගෙන දහම් පාසල් පවත්වා ගෙන යනු ලබනව. දහම් පාසල දෛනික පාසලෙන් පරිභාහිර වු වක් ලෙස ගැනීම සාධරණයි. නේද. දෛනික පාසල තරගකාරී මිෂනාරී අධ්‍යාපනයක් තමයි ලබල දෙන්නෙ. එත්, දහම් පාසල එසේ නොවෙයි. එය අධ්‍යාත්මය, ඒ කියන්නෙ ඔබගෙ ඇතුලත, නැත්නැම් සිත සකස් කරණු ලබන්නක්.
වත්මන් දහම් පාසල් ඇතැම් විටක තරගකාරී ස්වාභාවයක් ගනු ලැබුවත්, මිෂනාරී ක්‍රමයට කාල පරිචෙජ්ද බෙදාගෙන පැවැත් වු වත්, සමස්තයක් ලෙස ගෙන බැලුවහොත් දරුවාගේ යහගුණ වඨිනයේ ලා මහගු මෙහෙවරක් ඉටුකරන බව කිවයුතුයි. සර්. හෙන්රි ස්ටීල් ඕල්කට් තුමා ශ්‍රී ලංකාව පැමිණ පන්සිල් ගෙන බුදු දහම නගා සිටුවී මෙහිලා පුරෙිගාමීව දහම් පාසල් ආරම්භ කළේ ඉතාම සද් චේතනාවෙන් යුතුව. බෞද්ධ දහම් පාසල් ආරම්භයෙන් අනතුරුව අනෙකුත් ආගමික දරුවන්ටත් එම වරප්‍රසාදය නිතතින්ම හිමිවුණා.
ස්වෙච්ජා ගුරුවරුන් වන දහම් ගුරුවරුන් කරන සේවය අගය කළ යුතුයි. ජාතික ඇඳුම වන සරම හා “ නැෂනල් එක” නමින් හඳුන්වන බැණියම පිරිමි ළමයිනුත්, ළමා සාරිය ගැහැණු දරුවනුත් ඇඳගෙන යන විට ඇතිකරන චමත්කාර ජනක චිත්තා කර්ශණීය, නයනා නන්දනීය දර්ශණය දේශානු රාගයත්, ආගමාලයත් ඇති කරවන සුථයි.
පුතේ, ජාතික ඇඳුම ඇඟ වැටුනම ඇති කරවන හැඟීම ඔබ වින්දනය කරල ඇති. එහෙම නැතිනම් කරුණා කරල මව් පියන්ට කියලා ජාතික ඇඳුමක් මස්සවගෙන අඳින්න. එය පුතාලට පුථවන්නම් පාසලේ ආගමික සමිතියට, සාහිත්‍ය සමිතියට අඳින්න බලන්න. මගුල් ගෙදරට, මළ ගෙදරටත් එය විශේෂයි. නිදහස් දිනේට අඳින්න අමතක කරන්නම එපා. දුවේ, ළමා සාරිය මස්සවන විට ඉන ප්‍රදේශය සම්පුර්ණයෙන්ම වැසෙන සේ මස්සවන්න. බලන්න එය ඇන්ද විට ඔබ මොනතරම් සංවර වෙනවද එ වගේම ලස්සනද ඔබ ලොකු දුවෙක් වුණාම සාරිය නැත්නම් ඔසරිය අඳින්න පුරුදු වෙන්න. එය දුටු විගසම ලෝකයෙ ඕනෑම කෙනෙක් දන්නව ඔබ ශ්‍රී ලාංකික කාන්තාවක් කියල. ඇයි ඔබට මේච්චර ලස්සන ශිෂ්ටවත් ඇඳුම් තිබෙද්දි බටහිර හෝ මැද පෙරදිග ගැති ඇඳුම් විලාසිතා පසු පස යන්නෙ. ඉන් මුදලත්, අපේකමත්, දෙකම නැති වෙනව පමණක් නොවෙයි ඇතැම් විට ශාරීරික හා මානසික වශයෙන් විවිධ කරදර වලට පැටලෙන්නත් පුථවන්.
දහම් පාසල් යන විට මල්, පහන්, තෙල්, බුද්ධ පුජාවට ආහාර කොටසක්, ගිලන්පසට ඖෂධ වර්ග රැගෙන යන්න අමතක කරන්න එපා. එ වගේම දහම් පාසල් යෑමට පෙර අම්මා තාත්තා වගේම ඔබෙි වැඩිහිටියන්ටත් වැඳළ යන්න. එ වගේම උදේ කෑම වේල වගේම දවල්ටත් ආහාර වේලක් ගන්නව නම් නිර්මාංස යමක්ම ගන්න. එ වගේම ඔබ බුදුන් වඳින විට දෑත නෙථම් පොහොට්ටුවක් සේ එකතු කොට නළළ මත තබල වඳින්න පුරුදු වෙන්න. මොන හේතුවක් නිසාවත් තෙරුවන් නමදින විට අන් වැඩවල නිරතවන්න එපා. ශබිද නගල ගාථා කියන්නත් පුරුදු වෙන්න ඕන.
පාවහන්, හිස්වැස්මවල්, පංසලට ඇතුථ වන විටම ගලවල ආරක්ෂිත තැනක තබන්න. ඔබ පාපැදියකින්, යතුරු පැදියකින් යනවනම් පන්සලේ දොරටුව සමීපයේ දීම ඉන් බැහැල යන්න පුරුදු වෙන්න. විහාරෙ, චෛත්‍යය, බුදුගේ වගේම අනෙත් සෑම තැනම පිරිසිදුව තබන්න. මොන හේතුවක් නිසාවත් පන්සල් භූමියෙ ක්‍රිඩා කරන්න එපා. දුවේ, පුතේ, පන්සල කියන්න ශුද්ධ භුමියක්. එමෙන්ම බුද්ධ, ධම්ම, සංඝ කියන තුරුණුවනම වැඩ ඉන්න තැන, එතැන අපි කොච්චර සංවර වෙන්න ඕනෑ.
බොහෝ ජාතික මට්ටමේ අමිශ්‍ර පාසල් වලට යන ළමුන්, ඒ කියන්නෙ පිරිමි, ගැහැණු වශයෙන් බෙදි සිටින පාසල් වළ ළමුන් ඇතම් විට දහම් පාසලට එන්නෙ ගැහැණු හෝ පිරිමි වශයෙන් ප්‍රතිවිරුද්ධ අයෙකු සමග මිත්රවීමේ බලාපොරොත්තුවෙන්. එම නිසා දහම් පාසල් මගුල් මඩුවක ස්වරුපය ගන්නා අවස්ථාද වේ. දහම් පාසල් එන සෑම දරුවෙක්ම අනෙක් ළමයින් තම සහෝදර සහෝදරියන් සේ සළකා අනිසි යෝජනා චෝදනා නෙකොට ගෞරවණිය බැඳිමත් ඇතිකර ගත යුතුයි. රණ්ඩු, අඬ දබර වලින් තොරව ක්‍රියා කළ යුතුයි.
දහම් ගුරුවරයාද වේවැලකින් තොරව ආදරයෙන් දුවේ, පුතේ, යන ආමනත්රනයෙන් තම සිසු කැලට ශිල්ප ශාස්ත්‍ර ලැබ දිය යුතුයි. පන්සලේ ලොකු හාමුදුරුවො නිරොගීව සිටීනම් අනිවාර්යයෙන්ම දහම් පාසලට යා යුතුයි. ඉගැන්විය යුතුයි. එය දරු දැරියන් ගෙ චරිත සංවඨිනයට රුකුලක් වේවි. එසේම දුවේ, පුතේ ප්‍රයෝගිකවම බණ අසන්න, පිරිත් අසන්න උදේ සවස බුදුන් වැඳ පිරිත් කියන්න. භාවනා කරන්න. සිල් ගන්න. දන් දෙන්න ප්රායෝගිකවම පුරුදු විය යුතුයි. අම්ම තාත්තා දුකක් නොදී හොදින් ඉගෙනී මම දහම් දරුවගෙ යුතුකමයි. එහෙම වුණොත් දහම් පාසල් යන පුතා කවදාවත් හිරේ විලංගුවෙ වැටෙන වැඩ කරන්නෙ නැහැ. කොටින්ම කියනවනම් දහම් පාසල් යන දරුව බන්ධනාගාර ගත වන්නෙ නැහැ. එසේම දහම් අධ්‍යාපනය ලබන දුවකත් කසාදයක් බැඳි කල එය දික්කසාදයන් කරගෙන “හිරේ ඇරිල” එන්නේත් නැහැ. මේ නිසා දුවේ, පුතේ, දහම් පාසල් යන්න. උපකාරක පංති නිසා දහම් අධ්‍යාපනය නැති කර ගන්න එපා. මොකද අනාගතයෙ විවාහයකදි කපු මහත්වරු අසන්නෙත්, මංගල යොජනා තීරුවල සඳහන් කරන්නෙත්, දහම් පාසල් අවසානය සමත් පුතුට හෝ දුවට දහම් පාසල් අවසානය හො ධර්මාචාර්ය විභාගය සමත් සහකරුවෙක්, සහකාරියක අවශ්‍යයි කියලයි. මෙය නිති සිහි තබා ගන්න.

Subscribe to:
Comments (Atom)